Saturday, May 19, 2018

Supere Podcast. S1 Ep01

හලෝ ආයුබෝවන් හැමෝටම.
අද අපි අලුත් පෝඩ්කාස්ට් එකක් පටන් ගත්තා. සුප්රිම් කාස්ට්.
අද තමයි අපේ පලවෙනි එපිසෝඩ් එක. අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා අපිත් එකක් දිගමට ඉදි කියලා.

හරි අද අපි කතා කරන්නේ,

  1. මේ පෝඩ්කාස්ට් එක ගැන
  2. බ්ලොගින් ගැන
  3. යුටියුබ්ස් සහ ගූගල් ගැන
ඔය දේවල් ගැන.
හරි අපි එහෙනම් අහමු..

Listen to "Supreme Cast Ep-01" on Spreaker.

File Size : 58.5 MB
Duration : 42.32 min


2 comments: